6 සිට 11 ශ්‍රේණිය සඳහා ශ්‍රී ලංකාවේ පළමු Digital ගණිත පංතිය

Smart Maths Academy – The Key to Excel in Maths!

100% Digital & Smart Interactive Efficient Learning
පන්ති කාලසටහන 2026
English Medium – 6 ශ්‍රේණිය
ඉරිදා හවස 5.00 – 7.00
සිංහල මාධ්‍ය – 6 ශ්‍රේණිය
සෙනසුරාදා උදේ 8.00 – 10.00
සිංහල මාධ්‍ය – 7 ශ්‍රේණිය
සෙනසුරාදා උදේ 10.30 – 12.30
සිංහල මාධ්‍ය – 8 ශ්‍රේණිය
සෙනසුරාදා දහවල් 1.00 – 3.00
සිංහල මාධ්‍ය – 9 ශ්‍රේණිය
ඉරිදා සවස 3.00 – 5.00
සිංහල මාධ්‍ය – 10 ශ්‍රේණිය
සෙනසුරාදා සවස 5.30 – 7.30
සිංහල මාධ්‍ය – 11 ශ්‍රේණිය
ඉරිදා සවස 7.30 – 10.00
සිංහල මාධ්‍ය – 5 ශ්‍රේණිය (නොමිලේ පන්තිය)
සෙනසුරාදා සවස 3.30 – 5.00
පන්ති ගාස්තුව: රු. 1000/=
සම්බන්ධ වීමට දරුවාගේ ශ්‍රේණිය WhatsApp කරන්න +61 436 348 054
මෙම Digital ගණිත පංතිය ඔබට කෙසේ ප්‍රයෝජනවත් විය හැකි ද?
  • ගණිත පුහුණුවීම් වේදිකාව (Practice Platform): දවසේ ඕනෑම වෙලාවක ගණිත ගැටළු විසඳා පුහුණු වීමට අවස්තාව
  • අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම (Interactive Learning): කම්මැලි නැති, විනෝදජනක ඩිජිටල් අත්දැකීම
  • ඉක්මන් පුනරීක්ෂණය (Quick Re-examination): ගැටළු විසදු පසු එහි නිවැරදිතාව ක්ෂණිකව තහවුරු කිරීමට හැකි වීම
  • සජීවී පන්ති (Live Classes): නිවසේ සිටම ගුරුවරයා සමඟ සෘජුව සම්බන්ධ වීමට අවස්තාව
  • සිද්ධාන්ත වලට අදාළ ගැටළු (Quizzes): මෙමගින් සක්‍රීය මතකය අවදි කිරීම, දැනුමේ අඩුපාඩු හඳුනා ගැනීමට අවස්තාව ලැබෙයි
  • පෙරහුරු පරීක්ෂණ: මෙමගින් විභාග බිය නැති කිරීම ලබාදී ඔබගේ ඉගෙනුම් මට්ටම ස්වයංව ඇගයීමටත් සුවිශේෂී අවස්ථාවක් හිමි වේ
මෙමගින් ශිෂ්‍යයාට ලැබෙන ප්‍රතිලාභ:
  • විභාග රටාවට මනාව හුරු වීම සහ කාලය කළමනාකරණය කරගැනීමේ හැකියාව.
  • සංකීර්ණ ගැටලු විසඳීම හරහා විෂය කරුණු ගැඹුරින් අවබෝධ කර ගැනීමට හැකි වීම.
  • ඉගෙන ගත් වහාම ප්‍රායෝගිකව ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් දැනුම මනාව තහවුරු වීම.
  • විභාගයට මුහුණ දීම සඳහා ඉහළ ආත්ම විශ්වාසයක් ගොඩනැගීම.
  • පිළිතුරු ක්ෂණිකව දැනගැනීමට ලැබීම නිසා ඉගෙනීම ක්‍රියාකාරී සහ සිත්ගන්නා සුළු අත්දැකීමක් වීම.
  • කුඩා ප්‍රශ්න හරහා නිරන්තරයෙන් සාර්ථකත්වය අත්විඳීමට ලැබීම, ගණිතය කෙරෙහි ඇති බිය සහ මැලිකම දුරු කර, ඉගෙනීමට ඇති උනන්දුව සහ පෙළඹවීම වැඩි කරයි.
  • තමාගේ දුර්වලතා ක්ෂණිකව හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමට අවස්ථාව ලැබීම.

මෙම ක්‍රමය හරහා ගණිතය යනු හුදෙක් කටපාඩම් කළ යුතු විෂයක් නොව, තර්කානුකූලව සහ විනෝදයෙන් ඉගෙන ගත හැකි විෂයක් බව ඔබට වැටහෙනු ඇත.

About Me

I am Pradeep, a researcher, educator, and robotics engineering specialist with a strong academic and professional background. I hold a PhD in Engineering from Deakin University Australia, an MSc in Sustainable Environment and Energy Systems from Middle East Technical University, North Cyprus, and a BSc Special Honors Degree in Physics from the University of Kelaniya, Sri Lanka.

With over five years of university-level teaching experience, I am passionate about education, research, and innovation. I have made significant contributions to my field, including a US patent, three theses, and more than 17 internationally published papers.
My recent research work focusing on cutting-edge developments in robotics, AI, and automation. In addition to my research, I am also an educator, mentoring others in education and technology.

Following is a short description of my achievements:

In 2024, I was granted an Australian Global Talent PR in recognition of my exceptional achievements in the field of Autonomous Systems and Robotics.

In 2023, I was awarded the Research Fellow position at the Institute for Intelligent Systems Research and Innovation, Deakin University Geelong Waurn Ponds Campus.

In 2022, I was awarded the Associate Research Fellow position at the Institute for Intelligent Systems Research and Innovation, Deakin University Geelong Waurn Ponds Campus.

I published one patent10 journal articlestwo conference proceeding entriessix conference papers, and three theses.

My works have been cited 485 times by researchers around the world, including 97 citations from 2024.

Due to my excellent background and expertise in the fields of robotics and automation, I was awarded (2019) a highly selective Deakin University Postgraduate Research Scholarship(DUPRS) for my PhD study over a period of 3.5 years.

In 2014, I was awarded a Research Assistant position in the Department of Sustainable Environment and Energy Systems, Middle East Technical University- Northern Cyprus Campus.

In 2014, I was awarded the Graduate Teaching Assistant Scholarship in the Department of Physics, Middle East Technical University Norther Cyprus Campus.

In 2011, I was awarded a Temporary Demonstrator position at the University of Kelaniya, Sri Lanka.

Links to online information about my achievements

Google scholar: https://scholar.google.com.tr/citations?user=WsEE6z0AAAAJ&hl=en

 IEEE Xplore Author Details: https://ieeexplore.ieee.org/author/37085637665

 ORCID: https://orcid.org/0000-0001-9877-081X

 ResearchGate: https://www.researchgate.net/profile/Herath-Jayaweera/stats

 LinkedIn: https://www.linkedin.com/in/pradeep-jayaweera-0b6b50b7

 PatentGuru: https://www.patentguru.com/inventor/herath-jayaweera

FAQ

Digital ගණිත පංතිය සඳහා සහභාගී වන්නේ කෙසේද?

මේ සඳහා ඔබ පළමුව register විය යුතුය (register for the online platform)

පළමු ක්‍රමය: +61436348054 යන දුරකථන අංකයට ඔබගේ සම්පුර්ණ නම, ශ්‍රේණිය හා email address එක WhatsApp කිරීම මගින් පැය 24 වැනි කාලයක් තුල ඔබට පංතිය හා සම්බන්ධ වීමට අවශ්‍ය User Name හා pass word එක ලබාදීම සිදුකරයි. WhatsApp link: https://chat.whatsapp.com/GmciXwtLjQPDAGPJw5BaqH

දෙවන ක්‍රමය: Register Now බටන් එක click කිරීම තුලින් ලබා දෙන Form එක පුරවා submit කර ඉන් පසු price section එකට ගොස් එහි ඇති අදාළ ශ්‍රේණිය මත click කර ලබා දෙන Form එක පුරවා පංතියට register වීම සම්පුර්ණ කර හැක. ඉන් පසු dashboard එකට ගියවිට ඔබට අදාළ study materials දැකගත හැක. එසේ නැති නම් +61436348054 දුරකථන අංකයට ඔබගේ නම හා email address එවීම මගින් ඔබට ඇති ගැටලුව විසදා ගත හැක.

Digital ගණිත පංතිය සඳහා ගෙවීම් කරන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ භාවිතා වන Credit, Debit, Visa Cards යන ඕනෑම ආකාරයකින් පංති සඳහා මුදල් ගෙවීම් සිදු කල හැක. පළමු දින 14 සඳහා නොමිලේ සහභාගී වීමට හැක.

ඔන්ලයින් Live පංතියට සහභාගී වන්නේ කෙසේද?

ඔබගේ Student Dashboard එකේ ඇති Scheduled Classes යටතේ ඔබ ලියාපදිංචි වී ඇති පංති වලට අදාල Zoom Live Classes පෙන්වනු ඇත. එම Zoom Live Class එකට අදාල Join Button එක Click කිරීමෙන් ඔබට Zoom App එක හරහාම පංතියට සම්බන්ධ විය හැක.