මිශ්‍ර අභ්‍යාසය

1. අගය සොයන්න:
a. (1101දෙක + 111දෙක) − 1011දෙක =
b. 11111දෙක − (101දෙක + 11දෙක) =
c. 110011දෙක − 1100දෙක − 110දෙක =
2. පහත එක් එක් සංඛ්‍යාවට 1 බැගින් එකතු කර ඊළඟ සංඛ්‍යාව ලියන්න:
1දෙක
11දෙක
111දෙක
1111දෙක
11111දෙක
111111දෙක
3. 10 පාදයේ 42 හි අගය 2 පාදයේ සංඛ්‍යාවක් ලෙස දක්වන්න: 42දසය = දෙක
4. i. 49දසය − 32දසය හි අගය 2 පාදයට හරවන්න: දෙක
ii. 49දසය සහ 32දසය මුලින්ම 2 පාදයට හරවා පසුව අඩු කර ඉහත (i) පිළිතුරම ලැබේදැයි පරීක්ෂා කරන්න.