ද්විමය සංඛ්‍යා එකතු කිරීම - අභ්‍යාසය 2

1. අගය සොයන්න.
a.
111දෙක
+ 101දෙක
b.
10111දෙක
+ 1011දෙක
c.
1011දෙක
+ 11101දෙක
d.
11101දෙක + 1110දෙක
e.
11011දෙක + 11දෙක
f.
100111දෙක + 11දෙක + 1දෙක
g.
11දෙක + 111දෙක + 1111දෙක
h.
11110දෙක + 1110දෙක + 110දෙක
2. පහත දැක්වෙන එකතු කිරීම්වල හිස් කොටු පුරවන්න.
a.
11දෙක
+ 1දෙක
11දෙක
b.
1 10දෙක
+ 1 1දෙක
11 00දෙක
c.
10 0 1දෙක
+ 1 දෙක
00 0දෙක