Grade 9: අභ්‍යාස මාලාව (Page 1)
1. වගුව සම්පූර්ණ කරන්න (Complete the Table)
පහත වගුවේ හිස්තැන් පුරවන්න:
සාධාරණ පදය
(General Term)
1 වන පදය
(n = 1)
2 වන පදය
(n = 2)
3 වන පදය
(n = 3)
මුල් පද තුන
(First 3 terms)
Check & Next →
Grade 9: අභ්‍යාස මාලාව (Page 2)
2. සාධාරණ පදය 4n - 3 වේ
i.
මුල් පද තුන ලියන්න (Write the first 3 terms):
,
,
ii.
12 වන පදය සොයන්න (Find the 12th term):
Answer:
iii.
97 වන්නේ කී වෙනි පදය ද? (Which term is 97?):
n =
iv.
75 මෙම සංඛ්‍යා රටාවේ පදයක් ද? n හි අගය සොයන්න.
n =
Check & Next →
Grade 9: අභ්‍යාස මාලාව (Page 3)
3. n වන පදය 7n + 1 වූ සංඛ්‍යා රටාවේ
i.
මුල් පද තුන ලියන්න:
,
,
ii.
5 වන පදය සොයන්න:
Answer:
iii.
36 වන්නේ කී වැනි පදය ද?
n =
iv.
n + 1 වන පදය n ඇසුරෙන් දක්වන්න:
Answer:
Check & Next →
Grade 9: අභ්‍යාස මාලාව (Page 4)
4. සාධාරණ පදය Tn = 50 − 7n වූ සංඛ්‍යා රටාවේ
i.
මුල් පද තුන ලියන්න:
,
,
ii.
10 වන පදය සොයන්න:
Answer:
iii.
n + 1 වන පදය n ඇසුරෙන් දක්වන්න:
Answer:
iv.
7 වන පදයෙන් පසුව ලැබෙන පද සෘණ සංඛ්‍යා බව පෙන්වන්න:
පහත පද වල අගයන් සොයා පෙන්වන්න (Calculate values):
7 වන පදය (7th) =
8 වන පදය (8th) =
Check & Finish ✔
නියමයි! (Excellent!)
ඔබේ පිළිතුරු සියල්ල නිවැරදියි.
ඊළඟ පිටුවට (Next Page)