SmartMaths Academy

🏠 පාඩම 2 සඳහා ගෙදර වැඩ 1

💡 කෙටි සටහන

  • එකස්ථානය: දකුණු පසින් ඇති පළමු ස්ථානයයි.
  • දසස්ථානය: දකුණු පසින් ඇති දෙවන ස්ථානයයි.
  • • ඉලක්කම ඇති ස්ථානය අනුව එහි අගය වෙනස් වේ.
  • • ස්ථානයේ නම පිරවීමට පහත ඇති වචන ඇදගෙන එන්න.

ස්ථානය බලන්න ක්ලික් කරන්න:

35

දසස්ථානයේ 3 සහ එකස්ථානයේ 5 (තිස් පහ)